Skip to content

Lyrics

සිංහල
පියෙනා තුරු දෑස් මගේ ඔබවයි මට ඕනේ දැනෙනා දුක හීන් සැරේ හඳුනන්නේම නෑ වගේ වෙන හිතකට මා රවටා ගියත් තරහා නෑ මා නම් අපි ගත කළ ඒ කෙටි කාලේ නම් අමතක නෑ තාමත්........ වින්ද සෙනෙහස මතක් වෙලා දෙනෙතට කඳුලැල් උනනා සිතු දේ පැතු දේ හෙමින් බොඳ වී ගියදා කොහොම ඉන්නදෝ හිනා වෙලා ඔබ නෑ ළඟින් මෙදා........ පියෙනා තුරු........ යන්න බෑ ඔබෙන් එහා වෙන කෙනෙකුට තුරුල් වෙලා හැඬුවේ තැවුනේ හදින් දුක වැඩි හින්දා දුරක ඉන්නේ ඇයි පියාඹලා මට මේ තරම් රිදුම් තියා....... පියෙනා තුරු.......

More by Velaudam Vinodaran

View all songs by Velaudam Vinodaran →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.