Skip to content

Lyrics

සිංහල
ඔබ සමනළියක් වෙලා ඇවිත් මගේ අතේ වැහුවෝතින් සුවඳ හිතට දැනේවි සතුට නෙතට පෙනේවී සුපෙම් නිමිති රොන් උතුරන මලක් පිපේවී රන් මලක් පිපේවී ඔබ සිතිවිල්ලක් වෙලා හිතින් ඇසිල්ලකින් ගිලුනෝතින් පැතුම සුසුමක් වේවි සුසුම සුළඟක් වේවි ඒ සුළඟට ඔබ අසුවුනොතින් විසිවී යාවි දුරට විසිවී යාවි ඔබ හසරැල්ලක් වෙලා හෙමින් කඳුලැල්ලට පෙරළුනොතින් කඳුල ගඟුලක් වේවි ගඟුල සයුරක් වේවි ඒ සයුරම ගොඩ ගැලුවෝතින් ගහගෙන යාවි මාව ගහගෙන යාවි

More by Varadaththa Aravinda

View all songs by Varadaththa Aravinda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.