Skip to content

Lyrics

සිංහල
මට ආරාධනාවක් කලාදෝ ඔය දෑසේ හොරෙන් කී කථාවෙන් බිතුසිතුවම් ලෙසින් ජීවිතේ ආදරෙයි ආදරෙයි සැමදා මා මල් යහන කී දේ මට වාසනාවන්ත සුවඳින් නැවුම් කකකකකකක පෙර අත්බවේදී බැඳුනා වගේ ඔබ ආවාද මගෙ රැයට අරුනෝදවී මට ආරාධනාවක් .... දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩන මට පාර පෙන්වූ තරු නෙත් ඔබේ රැකගන්නෙමී ඔබව නිකැලල් මලේ ඔබ ප්‍රේමාදරේ මියෙන තුරු ස්නේහයේ මට ආරාධනාවක්....

More by Varadaththa Aravinda

View all songs by Varadaththa Aravinda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.