Sangeetha Paadama (Sarigama Movie Song)
Lyrics
සිංහලචිත්රපටය : සරිගම (2016)
ස.. ස.. ස.. ස.. ගී ගයමු.. ගී ගයමු..
රි.. රි.. රි.. රි.. රි.. අපි නටමු.. අපි නටමු..
ග.. ග.. ග.. ග.. ග.. දුව පනිමු.. දුව පනිමු..
ම.. ම.. ම.. ම.. ම.. සතුටු වෙමු.. සතුටු වෙමු..
(ගී ගයමු.. අපි නටමු.. දුව පනිමු.. සතුටු වෙමු..
)
ප.. ධ.. නි..
(ආදරයෙන්.. කරුණාවෙන්..
සමගි දමින්.. සෙනෙහෙ සිතින්...
)
ධ.. නි.. ස..
(බැඳිලා ඉඳිමු...
)
ආදරයෙන්.. කරුණාවෙන්.. සමගි දමින්..
සෙනෙහෙ සිතින්... බැඳිලා ඉඳිමු...
ස.. ස.. රි.. ග.. රි.. ස.. සංගීතේ.. සංගීතේ..
රි.. රි.. ග.. ම.. ග.. රි.. රිද්මය වේ.. රිද්මය වේ..
ග.. ග.. ම.. ප.. ම.. ග.. ගායනයේ.. ගායනයේ..
ම.. ම.. ප.. ධ.. ප.. ම.. මධුර රසේ.. මධුර රසේ..
ප.. ධ.. නි.. කවි ගොතමු..
ධ.. නි.. ස.. හැඩ කරමු..
සංගීතේ.. රිද්මය වේ.. ගායනයේ..
මධුර රසේ.. කවි ගොතමු.. හැඩ කරමු..
ස.. රි.. ග.. ම.. ප.. ධ.. නි..
ස.. රි.. ග.. ම.. ප.. ධ.. නි..
අපි හැම ගයමු ගී
සඳ තරු පිනි බිඳු ගැන සිතමු
ස.. රි.. ග.. ම.. ප.. ම.. ග.. රි.. ස.. රි.. ග.. ම.. ප..
මිහි මත අසිරිය කවි කරමු
රි.. ග.. ම.. ප.. ධ.. ප.. ම.. ග.. රි.. ග.. ම.. ප.. ධ..
කවියට සත්සර මුසු කරමු
ග.. ම.. ප.. ධ.. නි.. ධ.. ප.. ම.. ග.. ම.. ප.. ධ.. නි..
මුළු ලොව රස ගඟුලක් කරමු
ම.. ප.. ධ.. නි.. ස.. නි.. ධ.. ප.. ම.. ප.. ධ.. නි.. ස..
මල් වල රොන් ගෙන මී මැස්සන් පැණි හදලා දෙන අයුරු
මේ ලොව අසිරිය සත්සර කල පසු සංගීතෙයි මියුරු
(ගී නද මියුරුය බෝමා
සවනට මි බිඳු සේමා...
)
(තුරුලිය මද නල පිනි බිඳු සඳකැන්
මිහිමත අසිරිය කවිපද කරමින්
අපි හැම ගයමු ගී...
)
More by Uresha Ravihari
Unna Eka Gangawaka
Uresha Ravihari
Sindu
උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ උන් කී මේ කතන්දරේ අක්කේ දැන් අහන්නකො අක්කා ව...
Walakulata Pawennata
Uresha Ravihari
Sindu
වළාකුළට පාවෙන්නට කියා දෙන්නෙ නෑ කිරිල්ලියට ගී ගයන්න උගන්නන්නෙ නෑ කඳු හෙල් තැනිතල...
Sipagannata
Uresha Ravihari
Sindu
(සිපගන්නට රතු රෝස කුසුම රත්තරං කියා මම ආදරෙයි සදා කල් සුදු පණ වගෙයි ඔයා)...
Sith Pura Pem
Uresha Ravihari
Sindu
හිත් පුරා පෙම් පිරු සෙනෙහස ගමට යනතුරු එක්කරන් කොච්චරක් වුව බලන් ඉන්නම් කමක් නෑ ම...
Senehe Mal
Uresha Ravihari
Sindu
සෙහෙනේ මල් සිනා පා ඔබ ලඟ ඉන්නම් මා මා ඔබේ සැමදා හද උයනේ විහඟක සේ - යනවා පෙම් චාර...
Sanda Sangi (Praveena T.Drama)
Uresha Ravihari
Sindu
සඳ හැංගී ගිහින් දෝ ඕ... තරුකා නිල් එළි නිවී යාවී එත් හෙට ඒවි හිරු ඒවි