Skip to content

Lyrics

සිංහල
වෙර වීරිය ඇත්තේ සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ.... පෙර විරුවන් අපගෙ පුතේ ඉදිකල වව් බලන් පුතේ දෑතේ සවියෙනුයි වී තිබේ ඒ මහා වැව් බැඳුනේ පුතේ.... එවන් ලෙයින් උපන් පුතේ සුරුවිරුකම් ඔබට අතේ දෑ උරුමය ඇතිව සිතේ මව්බිම දෙස බලන්න පුතේ....

More by Unknown

View all songs by Unknown →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.