Skip to content

Lyrics

සිංහල
සිරිලංකපුරේ මේ බෝ ඈත පුරාණේ සිට නා නා දේසේ පරසිද්ද වූ නාටක කෝලම් රංග මේ දක්වම්... සිද්ද වෙච්ච පෙර පුරාණෙ ගම්බද පුවතක් අරගෙන සුද්ද සබාවට ඇවිදින් කියාදෙන්න දෙනු අවසර... කලකට පෙර ගමේ තිබුනු කොයි කාටත් මතකතියෙන කෝලම් රැඟුමෙන් පෙන්වන නාටකයට සවන් යොමන... සිරිලංකපුරේ මේ... තොසා වඩන ගම ලඳ සමඟින් පෙර කාලෙ ගෙවන ගැමියෙක් උන්නා ඈත පුරාණේ සිට දෙන්නා දරු මල්ලෝ නැතිව සිටියේ දුකිනා තමා වරද කාගේද නොදන්නා දෙමහල්ලෝ නිති රණ්ඩු කරන්නා පමා උනත් ගමයා ගෙට එන්නා සමා බසක් වත් නොම අදහන්නා... සිරිලංකපුරේ මේ...

More by Unknown

View all songs by Unknown →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.