Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : ජනක සහ මංජු (1978) කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ (ආවේ එදා මා තනි වී ලොවේහී නැතිවී ගියා ඒ හැඟුමන් මෙහි... ) යළි මා අනාතයි - උතුරා ගලා යයි සංවේදනා කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ (ඈ හා අතීතේ ගැයු ගීත රාවේ මුසු වී ඇසේවා සුළගේ පවා... ) කෙවිලි කැදැල්ලේ - කොවුලා ඉගිල්ලේ දැන් ඈ දමා කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ (පායා පහන් වූ රන් තාරකාවෝ අඳුරේ දමා මා නොපෙනී ගියා... ) කවදාද ආයේ - පායා දිළෙන්නේ රන් තාරකා කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ

More by Tm Jayarathne

Wea Kanda Wage Numba Raka Gannam

Tm Jayarathne

Sindu

වෑ කන්ද වගේ නුඹ රැකගන්නම් රෑ සිසිල දිදී සනසනවානම් රෑ හඳ පානට යන්න කියන්නම් මා ළඟ...

Udumbara Hinahenawa

Tm Jayarathne

Sindu

උදුම්බරා හිනැහෙනවා උදුම්බරා හිනැහෙනවා - ඉර අඳුරට හැංගෙනවා දස දහසක් සම් මස් ඇට දස...

Wala Theerayen Eha

Tm Jayarathne

Sindu

වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්.. සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක්

Thurupath Salena Sisile

Tm Jayarathne

Sindu

තුරුපත් සැලෙනා සිසිලේ නුඹ පියමැන්නා සුවසේ ඇස් දෙක වැසෙනා මොහොතේ නුඹ ළගින් මගේ තු...

Upan Bimen

Tm Jayarathne

Sindu

උපන් බිමෙන් පිට වුයේ නුහුරු රටේ තනිවුයේ පුංචි පුතේ පුංචි දුවේ නුඹ හින්දයි වෙහෙසෙ...

Sowin Bara

Tm Jayarathne

Sindu

සොවින් බර නුවන් විදාලා තැවුල් පැවසුවා හඩාලා යොවුන් ආදරේ අපේ ගියේ ඇයි මෙසේ බිදිලා...

View all songs by Tm Jayarathne →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.