Daiwaye
Lyrics
සිංහලදෛවයේ...... සුළි සුළගේ වෙලී
ජීවිතේ...... පැතු පැතුමන් සිඳී
මා කෙරේ බැඳී සෙනෙහෙ බිඳී
ඇය යාවි ඇදී...... ඇය යාවි ඇදී.....
පාළුවූ..... මා සිතින්....
චේතනා.... ගිලිහෙමින්....
නිමවූ අපේ..... ආදරේ....
වේදනා ගෙනේ........
දෛවයේ .../
වාලුකා..... මිරිගුවෙන්.....
මංමුලා....වූ ලෙසින්.....
තනිවී මෙසේ මා ලයේ.....
ප්‍රාර්ථනා සිඳේ.....
දෛවයේ.../
More by Tm Jayarathne
Wea Kanda Wage Numba Raka Gannam
Tm Jayarathne
Sindu
වෑ කන්ද වගේ නුඹ රැකගන්නම් රෑ සිසිල දිදී සනසනවානම් රෑ හඳ පානට යන්න කියන්නම් මා ළඟ...
Udumbara Hinahenawa
Tm Jayarathne
Sindu
උදුම්බරා හිනැහෙනවා උදුම්බරා හිනැහෙනවා - ඉර අඳුරට හැංගෙනවා දස දහසක් සම් මස් ඇට දස...
Wala Theerayen Eha
Tm Jayarathne
Sindu
වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්.. සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක්
Thurupath Salena Sisile
Tm Jayarathne
Sindu
තුරුපත් සැලෙනා සිසිලේ නුඹ පියමැන්නා සුවසේ ඇස් දෙක වැසෙනා මොහොතේ නුඹ ළගින් මගේ තු...
Upan Bimen
Tm Jayarathne
Sindu
උපන් බිමෙන් පිට වුයේ නුහුරු රටේ තනිවුයේ පුංචි පුතේ පුංචි දුවේ නුඹ හින්දයි වෙහෙසෙ...
Sowin Bara
Tm Jayarathne
Sindu
සොවින් බර නුවන් විදාලා තැවුල් පැවසුවා හඩාලා යොවුන් ආදරේ අපේ ගියේ ඇයි මෙසේ බිදිලා...