Skip to content

Lyrics

සිංහල
සොයා යන්නේ එළිය අඳුරක කියා දෙන්නේ රහස දිවියක සිනාසෙන්නේ සොවින් හිත යට නොයා ඉන්නේ නුඹව අතහැර රත්තරනේ නුඹ මගේ පණ නිසා සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා.... තව ටික දවසයි ඇත්තේ නුඹ හැර යන්නට සිත් සේ නුඹයි මගේ හිත මත්තේ මටත් හොරා හිත පත්ලේ..... දරා ගන්නේ රහස අඳුරක සිතා උන්නේ තනිව හිත යට රසය දුන්නේ ඔබට දිවියක සිතේ ඉන්නේ ඔබය පහසට..... රත්තරනේ නුඹ මගේ පණ නිසා සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා.... තව ටික දවසයි ඇත්තේ නුඹ හැර යන්නට සිත් සේ නුඹයි මගේ හිත මත්තේ මටත් හොරා හිත පත්ලේ..... රත්තරනේ නුඹ මගේ පණ නිසා සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා....

More by Thisara Manoj Weerasinghe

View all songs by Thisara Manoj Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.