Skip to content

Lyrics

සිංහල
පාවී පාවී පාවී යාවී ආදර ගඟුලම සේදී ප්‍රේමියේ අපට හිමි යාවී යාවී යාවී දෑස කඳුලින් සේදී යාවී කාලයේ මතක පිරී (ආදරේ වෙනස දැනී පාළුවේ තනිව හිඳී...... ) මල් යායේ අත් පටලා ඇවිදපු අපි ඒ කාලේ ළං වෙන්නට සමනලියන් නෑ ඔබ පමණයි ආවේ ආදරේ කොහේද ගිහින් සමනලුනේ ඈ කොහේද කියන් ආදරේ තවම කියන් සමනලුනේ මා තනිව කියන්....... පාවී පාවී පාවී යාවී ආදර ගඟුලම සේදී ප්‍රේමියේ අපට හිමි....... තොල්පෙති මත රහසේ රැඳුණු සුන්දර සිනා ඇගේ රොන් ගන්නට සමනලු ආවද පෙම්බරකමක් දිගේ ආදරේ කොහේද ගිහින් සමනලුනේ ඈ කොහේද කියන් ආදරේ තවම කියන් සමනලුනේ මා තනිව කියන්....... පාවී පාවී පාවී යාවී.......

More by Thisara Manoj Weerasinghe

View all songs by Thisara Manoj Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.