Skip to content

Lyrics

සිංහල
ආරාධනා නෙතගින් ගෙනා සංසාර සිහීනේ දෙහද යා කරා හංගා ගෙනා මල් අතුරලා දෙව්ලිය මගේ කොහෙද හැංගිලා ඔය දෙකොපුල් තෙමා - රන් නා දලු සිඹිම් මම දෙනුවන් වසා - නුඹ අහසින් වඩ්ම් සන්සුන් සිතින් පෙර මග ඉමි බලන් මගේ රණහංසි ඒදෝ කියා දෙව්ලොව ඉඳන් නුඔ මට අත වනම් මගේ පතිනියනි ආදරේයිනෙ මා හුස්මත් උණුයි - කඳුළුත් හඬයි මට ඉන්න බෑ - හරිම පාලුයි මතකය නුඹයි - එතකොට දුකයි දිවිගෙවෙනවාදෝ හරි සැකයි මේ කුලු මතින් රිදී ඉර නුඹයි මං දන්නවා නුඹ නොඑනා හැඩයි සන්සුන් සිතින් පෙර මග ඉමි බලන් මගේ රණහංසි ඒදෝ කියා දෙව්ලොව ඉඳන් නුඔ මට අත වනම් මගේ පතිනියනි ආදරේයිනෙ මා

More by Tehan Perera

View all songs by Tehan Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.