Skip to content

Lyrics

සිංහල
(පාඩුවේ ඉන්න ඉඩක් නෑනේ අපිට නිසා යාළු වී කෙල්ලන්..... ) (ආදරේ කරන්න ගත්තු දවසේ සාගරේ වගේ තිබූ ආදරයෙන්.... කෙමෙන් කෙමෙන් දිය විලක් වුණා එය ක්ෂිරා විලා හිඳිලා ගියා පාඩුවේ ඉන්න ඉඩක් නෑනේ අපිට නිසා යාළු වී කෙල්ලන්..... (නිතර දකින කරමල නෑ රතුයිලු සෙවණැල්ලක අභිරූපන එපාලු.... ) ඇගේ තනියට ඇගේ සෙවණැලි ඇතිලු තනිකඩ හිත මලකඩ නෑ බඳිලු..... පාඩුවේ ඉන්න...... (බැඳගත්තම බෙරේ කරේ වටේට සූසැට වන්නම් නටාවී අගේට..... ) අපිම බැඳන් අපිම ගහපු පදේට දුකකුත් නෑ පලුවක් දැන් ගියාට..... පාඩුවේ ඉන්න......

More by Tehan Perera

View all songs by Tehan Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.