Skip to content

Lyrics

සිංහල
ඔබට මං ආදරේ වැඩි හින්දා රූපෙට පිස්සු වැටිලා හින්දා ඉවසන්නම් ඔබේ ඔය ලොකු කථා මට ඔබ නැතුවත් බෑ කියලා කොහොම දන්නවාද මංදා ඒකද ගෑස් ඔය තරම් මට දැන් එපා වෙලා... ඔබේ ඔය මෘදු සිනාවට වඩා හොඳ මල් සිනාවන් ඇති කෙල්ලෝ ඕන තරම් මට love කරා අහනකොට ලොකු කථා ඔබේ ඔලුව මගේ රිදෙනවා අනේ ඔබ නැත්නම් වෙන කෙල්ලෝ මට ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා... කොච්චර කිව්වත් මට ආසයි ඉන්නට ළංවෙලා ඇත්තට මම දන්නවා ඔබ ලස්සනයි කියා මා නැතුවත් බෑ කියා ඔබේ ඇස් මට කියනවා ඒ නිසා please ලොකු scene එපා... ඔබේ ඔය මෘදු සිනාවට... මට ඔබ නෑ කියා පාඩුවක් වෙයි කියා හිතෙනව නම් please මේක දැනගන්නවා... ඔබේ ඔය මෘදු සිනාවට වඩා හොඳ මල් සිනාවන් ඇති කෙල්ලෝ ඕන තරම් මට love කරා... ඒ නිසා please ලොකු scene නම් තියාගන්න එපා...

More by Tehan Perera

View all songs by Tehan Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.