Skip to content

Lyrics

සිංහල
තනියට කඳුලයි හසරැල්ලයි ඒ ජීවිතයට සිහිලසක් පතා බදා වැලදගත් ගින්දර සිසිලයි කියන්න කොහොමද....පෙම්බරයෝ... ජීවිතයමවූ පෙමැති අතීතේ මදහස දැවටුනු මතක මංපෙතේ අතිනත තනියට මතකය කැඳවා සිතුවිලි ඉගිලි හද සැලෙනා..... සිතුවිලි ඉගිලි හද සැලෙනා..... මට මා අහිමිව නුඹ හිමි උන දා හදවත පිරිමැදි මුදු වීණා තත තියුණු සැතක් වී මා රිදවන බව දැන සිටියේ නෑ... පෙම්බරයෝ...... දැන සිටියේ නෑ... පෙම්බරයෝ...... තනියට කඳුලයි.....

More by Swarnamali Rankoth

View all songs by Swarnamali Rankoth →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.