Skip to content

Lyrics

සිංහල
නොහඬනා කඳුලක් ළඟ නොවහිනා වැස්සක් ඔබ සිහිල් පිණිකැට නුවන් දිය සිඹ වියැලුනා........ නොහඬනා කඳුලක් ළඟ නොවහිනා වැස්සක් ඔබ..... රත් කොපුල් මත රත් නුවන් යුග දිය ගලා හැලෙනා දිනේ වරම් නැති සිනා බිඳු දෙතොල පළඳා හිඳිනු මැන ඔබ.... නොහඬනා කදුලක්.... කඩා බිඳ දා සිත කුමුදු පෙති අසරණව හිඳිනා දිනේ වරම් නැති කඳුලු බිඳු දෑස රඳවා හිඳිනු මැන ඔබ.... නොහඬනා කදුලක්....

More by Swarnamali Rankoth

View all songs by Swarnamali Rankoth →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.