Skip to content

Lyrics

සිංහල
තව මොහොතක් ළඟින් ඉඳන් පුරුදු සිනහා සිතින් මේ හිතවත් දුරින් ඉඳන් තනිව සැනසෙන්නම් දුන් වේදනා විඳ දරා දෑතින් සුසුම් හංගලා හෙට හවසත් මේ මානයේ ආයෙත් හමුවන්නම්....... දවසක් පාසා අහිමිව හිමි වන හැබැහින් නොලැබුණු එකම රුවක් හිත රැඳි සෙනෙහස නොකියා විඳවන තනියෙන් පෙම් කළ මගේම දුකක් හැමදා හවසට මෙතනම හමුවන පෙම්වන්තියයි මම........ තව මොහොතක්....... කඳුලක් වැටිලා වියළි යන විට හිතලා හිනැහෙන බව දැනිලා මගෙන් අසන විට කඳලට හේතුව කියන්නේ කොහොමද ඔබ කියලා කවදාවත් මට නොලැබෙන හිතවත ඔබගේම පෙම්වන්තියයි මම........ තව මොහොතක්.......

More by Suranji Shamali

View all songs by Suranji Shamali →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.