Skip to content

Lyrics

සිංහල
ප්‍රාතිහාරී නුරා ගේනා මීන දෑසේ මවා ආශා රූපසාරී මැවී පේනා චන්ද්‍රශෝභා රසේ පානා මන ආශා රටා පානා හිත පෑහී සොබා ගේනා නේත්‍රා මානනා සිත පාරා පෑසිනා සීමා නෑ සිතා ඉඟි පානා දෑසිනා සිහින යායේ සරා මා හා එනවාදෝ මවා සේයා ප්‍රේම හීනේ සොබා ගේනා සේයා රෑ ගෙනා නිම නේනා කාරණා ඡායා රූ මවා නෙතු පේනා රෑ දිවා සිහින යායේ සරා මා හා එනවාදෝ මවා සේයා ප්‍රේම හීනේ සොබා ගේනා ප්‍රාතිහාරී නුරා ගේනා.... හිත පෑහී සොබා ගේනා හීනේ සොබා ගේනා

More by Supun Perera

View all songs by Supun Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.