Skip to content

Lyrics

සිංහල
එයයි මෙයයි කරයි කතා අරයා හිඳී ඒ ගැත සිතා හොයලා බලලා මොකද කාරණේ අරගොල්ලෝ අතන කතා මෙයාලාට නොකර කතා අරයට ඉවසන්න බෑ අනේ හොර රහසින් කරයි කතා අර දෙන්නත් හිතා මතා අරයට හරි ප්‍රශ්නයක් වුණේ මේ කව්රුත් කරන කතා හරි වැදගත් වුණත් ඉතා අරයට නම් වැඩක් නෑ අනේ... ඔයා කරපු ඒවා එයා එක්ක කියලා නෑ මෙයාලගේ ගෙදර ඈයෝ ඒවා දන්නේ නෑ ඔයාලාව අරහේ යද්දි එයා දැකලා නෑ ඔයා දන්නේ නැද්ද මෙයා එයා ආවේ නෑ අරයා හොයනවා ඒ ගැනම බලනවා ඒවා මේවා තවත් ඒවා නැද්ද අහනවා ජාති ජාති ඔපදූප මවලා කියනවා ඒවා මේවා තවත් ඒවා නැද්ද අහනවා... එයයි මෙයයි කරයි කතා... එයා ඊයේ අරහේ ගියා ඔයා දන්නේ නෑ මෙයාලගේ ගෙදර ඈයෝ එහේ යන්නේ නෑ මෙයා මෙයාලව දැක්ක ගමන් එයා එන්නේ නෑ මෙයාලගේ අරයා එක්ක එයා යාලු නෑ අරයා හොයනවා ඒ ගැනම බලනවා ඒවා මේවා තවත් ඒවා නැද්ද අහනවා ජාති ජාති ඔපදූප මවලා කියනවා ඒවා මේවා තවත් ඒවා නැද්ද අහනවා... එයයි මෙයයි කරයි කතා...

More by Sunflowers

Weri Mata Hodatama Weri

Sunflowers

Baila

වෙරි මට හොඳටම වෙරි කෙලින් යන්න බෑ මොනවද පෙව්වේ කෝ පාර පේන්නෑ කොක්ටේල් කියලා කලවම...

Yama Lowa Ipaduna

Sunflowers

Baila

(යම ලොව ඉපදුණ හොඳ හොඳ වැඩ දෙන සොමියට බර අපි සොමිකාරයෝ ඔබ සැම හඳුනන, නම කිව්වම බය...

Unnath Gaja Ilandari Gamak Purawala

Sunflowers

Sindu

උන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලා කිව්වත් ලොකු සටන්පාඨ ගිරිය පුප්පලා බැලුවොත් එක පා...

Thoppi Welendek

Sunflowers

Sindu

(තොප්පි වෙළෙන්දෙක් දවසක් දා තොප්පි ගොඩක් කර තියන් ගියා චුට්ටක් වැඩියෙන් අරගත් හි...

Sayurada Nidana Welawe

Sunflowers

Sindu

සයුරද නිදන වෙලාවේ රෑ මුවාවේ දියබට පදින වලාලේ හේ.. හෙලාලේ පාලා සවි දෑතේ ඇදේ මාළු...

Oruwe Nagala Kisi Bayak Na Hithe

Sunflowers

Sindu

ඔරුවේ නැගලා කිසි බයක් නෑ හිතේ මුහුදේ ගෙවිලා යයි අපේ ජීවිතේ නගුලේ බලයෙන් මඩ තලන්න...

View all songs by Sunflowers →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.