Skip to content

Lyrics

සිංහල
මධුර යාමේ සුවදේ සාමේ සිනහ වීලා එන්න රෑ මේ ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ හෝ තරු සිනා සේ දෙනෙත පොපියයි මසිත පිබිදී සතුට රජවෙයි ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ හෝ සුසුදු හංසයො විලෙහි සරතී රසය ඇති තැන් කොහොද සොයති දෑත විහිදා එන්න අඳුරේ උන්ව අල්ලා ගන්න මිහිරේ අතට අක දී හිතට හිත දී රැල්ල විලසේ එන්න පෙරලී ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ හෝ සීත සුවදේ හමන පවනේ රෝස සුවඳයි ඔබගෙ සෙවණේ අඳුන් දෙනුවන රස ගෙනාවේ සඳුන් සිසිලයි ඔබෙ සිනාවේ ඈත සඳ ඒ බලනවානේ ඉන්න හොඳ නෑ යන්න ඕනේ ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ හෝ

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.