Skip to content

Lyrics

සිංහල
ඉකිබිඳින නෙතු අගක කඳුළක් අරන් සිතගාව තැබුවාම නුඹෙ ආදරෙන් මං ගාව තුරුළට ම දුක ළංවෙමින් නුඹගාව උන්නා වැඩි ආදරෙන් මං නුඹගාව උන්නාට වැඩි ආදරෙන් සිහිනයක පැටලිච්ච සිතුවිලි ගොඩක් හිත ඇතුළෙ සැරිසැරුව කාටත් හොරෙන් ඉකිගසන හඬ ඇසුනෙ මා හට වුණත් වෙන්වෙන්නෙ නෑ සිත නුඹ දුර ගියත් වෙන්වෙන්නෙ නෑ මගෙ නුඹ දුර ගියත් ඇසිපියට පොඩිවෙච්ච කඳුළක් අරන් උණුසුමට ළඟ උන්නෙ මහ රෑ හොරෙන් හිත ඇතුළෙ තනිවෙච්ච මගෙ දුක අරන් සනසන්න තුරුළට ම ගෙන ඔබ ඉතින් මා සනසන්න තුරුළට ම ගෙන ඔබ ඉතින් ඉකිබිඳින නෙතු අගක ..........

More by Subhani Harshani

View all songs by Subhani Harshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.