Skip to content

Lyrics

සිංහල
නාන තොටේදී ඉඟි පානා ප්‍රේම කුරුල්ලෝ දුක ගේනා කාර බදින්නද අපි කෝමා හීන හැඩයි නුඹ මට ගේනා තිස්සෙම මන් වට දැවටෙනවා ලස්සන කවි ගී මුමුණනවා සුන්දර තාලෙට හිනැහෙනවා නින්දේදී නුඹ මන් ඇහැරෙනවා ඉස්සර බැදි පෙම සිහිවෙනවා ගින්දර හිත මැද ඇවිලෙනවා මන් අත ගත් හිමි ලග එනවා පෙම්බර සිහිනය බොඳ වෙනවා නාන තොටේදී.../

More by Subhani Harshani

View all songs by Subhani Harshani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.