Skip to content

Lyrics

සිංහල
නුග සෙවණක් සේ ඔබට සෙවණ සදන්නම් ළඳුනි මද පවනක් සේ ඔබට සිසිල සදන්නම් ළඳුනි… ගංගාවකි මා සුනිමල් පවසට ඉන් පැන් ලබන්න… මල් සුවඳකි මා වනකල් ඒ සුවඳින් සුවඳ වන්න නුග සෙවණක් සේ… සද පහනකි මා නිකැලැල් අඳුරට ඉන් එලිය ගන්න… ඔරුවක් වෙමි මම සැමකල් දිවි සයුරෙන් එතෙර වන්න නුග සෙවනක් සේ…

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.