Skip to content

Lyrics

සිංහල
නවදැලි හේනක පෑව වැදිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා... මා පෙම් කල ජනපද කල්‍යාණිට හිමියනි මට කල නොහැක නිගා... ‍සුරඟන රූසිරු දුටිමි හැදින්නෙමි සිත්ලෙස දෙනුවන් බවුන් නුරා... මා හදුනන මගෙ හදගන් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා නවදැලි හේනක... මා සිත සුවපත් කරලනු නොහැකිය සෝ ලතැවුල් දෙයි රැයද දිවා... නෙත දුටු සුරගන රූසිරු කුමටද හද දුටු ජනපද කලණ නිසා... නවදැලි හේනක...

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.