Skip to content

Lyrics

සිංහල
(මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි… ) ඇලදොල පාමුල ගොළුවුන ගීයකි අප හදවත් බැඳි සොදුරු සෙනේ… අද නොදකින ඔබ හෙට දකිනා තුරු මඟ බලමින් මා සිත ලතැවේ… මහ වරුසාවට… ඔබ මට හමුවුන මල්බර මාවත වෙනදාටත් වැඩියෙන් සුවදයි… විටකදි නැගුනත් සැක බිය ශෝකය පිවිතුරු සෙනෙහස හද උතුරයි… මහ වරුසාවට…

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.