Skip to content

Lyrics

සිංහල
කඳුළ ඉතින් ඔබ නොයන්න ඇය ගිය ලෙස මා අතහැර ළගින් ඉඳන් දිරිය දෙන්න සැනසිල්ලේ නිදා ගන්න ආලය නපුරට හැරෙන්න එක මග ගොස් නතර වෙන්න සිතුවිල්ලක් තිබුනිද කොහේ ඇය සිත තුල මං නොදන්න කඳුළ ඉතින් .... මහද අඳුර මකාලන්න සඳ දෙවියනි බිමට එන්න කියා දෙන්නමට ඇහෙන්න මහුවුනේ ඇයි වෙන්ව යන්න කඳුළ ඉතින් .........

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.