Skip to content

Lyrics

සිංහල
මන්දාරම් වැහි වැටෙනා - හීතල හැන්දෑවේ මා අසලින් රැඳි උණුහුම ඔබ විය නුඹයි මගේ අම්මා සඳ හාවුන් හඬනා - කළුවර රාත්‍රියේ ආලෝකය දුන් සඳ කැන් ඔබ විය නුඹයි මගේ අම්මා ලේ කිරි කරපු අම්මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා දරා දස මාසේ ඉහිලූ බරට ණය ගැතියි ජිවිතෙන් මා අම්මේ මං නුඹට ආදරෙයි - ජීවේ පොවන උල්පත නුඹයි අම්මේ නුඹ මගේ රැජිණයි - සංසාරයේ මා නුඹ ළඟයි කුණාටු සාගරයේ - රුවල් බිඳුනු නෞකාවේ හබල ඔබයි පිළිසරණ ඔබයි නුඹයි මගේ අම්මා දාහය වෑහෙනා- ගිණියම් මද්දහනේ සෙවණ ඔබයි මද පවන ඔබයි නුඹයි මගේ අම්මා ලේ කිරි කරපු අම්මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා දරා දස මාසේ ඉහිලූ බරට ණය ගැතියි ජිවිතෙන් මා අම්මේ මං නුඹට ආදරෙයි - ජීවේ පොවන උල්පත නුඹයි අම්මේ නුඹ මගේ රැජිණයි - සංසාරයේ මා නුඹ ළඟයි අම්මේ මං නුඹට ආදරෙයි - ජීවේ පොවන උල්පත නුඹයි අම්මේ නුඹ මගේ රැජිණයි - සංසාරයේ මා නුඹ ළඟයි

More by Sixth Lane 6Th Lane

Oba Pawasai Ma Hara Yana Bawa

Sixth Lane 6Th Lane

Sindu

ඔබ පවසයි මා හැරයන බව ඔබට අවැසි නිදහස් වන්නට සත්තයි මා කව්රුන්දෝ නුඹගේ යායුතු මග...

Wassanaye kandulu

Sixth Lane 6Th Lane

Sindu

වස්සානයේ කඳුළු වියළී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවී අළුත් ඉරක් හෙටක් පායා ඒවී හ...

Seethala Sarathsame

Sixth Lane 6Th Lane

Sindu

සීතල සරත් සමේ නැගෙ තරිදාන වියරුණු ඝණ අඳුරට පෙම් කෙරුවාද කුමරිය තනි යහනේ නිදි වැර...

Rathu Mal Gaume Dawatila

Sixth Lane 6Th Lane

Sindu

රතු මල් ගවුමේ දැවටිලා සුළඟින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා

Nirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi)

Sixth Lane 6Th Lane

Sindu

වස්සානයේ කඳුළු වියලී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි අළුත් ඉරක් හෙට පායා ඒවී.......

Nimeshayak Denna

Sixth Lane 6Th Lane

Sindu

නිමේෂයක් දෙන්න නුඹේ හද ගැඹුරේ ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන හීතලම හීතල හදවත උණුහු...

View all songs by Sixth Lane 6Th Lane →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.