Skip to content

Lyrics

සිංහල
Neela Jalase Rangana - Sisira Senarathne නීල ජලාසේ රඟනා හංස කුමාරී ආශාවේ සිහින මවාවී - ආශාවේ සිහින මවාවී මුතු බඳ සලසලා - දෙන මදහස හෙලා මුතු බඳ සලසලා - දෙන මදහස හෙලා සීගිරි ලෙනේහිදෝ අජන්තාවේ විමානෙදෝ ඔබ මා පතා උපන්නේ ආලක පුරේහිදෝ අනෝතත්ත විලේහිදෝ ඔබ මා පතා උපන්නේ මගෙ හිත සැකෙන් මිදේවා නිසි පිළිතුරක් ලැබේවා නිසි පිළිතුරක් ලැබේවා මයිකල් ආනජෙලෝ අතවූ තෙලි තුඩේහිදෝ ඔබ මා පතා උපන්නේ තාගෝර් කවේහිදෝ ගුත්තිල වෙණතතේහිදෝ ඔබ මා පතා උපන්නේ මගෙ හිත සැකෙන් මිදේවා නිසි පිළිතුරක් ලැබේවා නිසි පිළිතුරක් ලැබේවා

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.