Skip to content

Lyrics

සිංහල
| | |X3 දහස් ගණන් හීන බලලා ලක්ෂ ගණන් පෙරුම් පුරලා කෝටිගණන් හම්බ කරලා හිටියට වැජඹී ගත සැපතින් වෙහෙස වෙලා හිත සතුටින් වියරු වෙලා සීතල කළ කාමර වල ජීවිත උණුසුමක් නැතිව කෝටිපතියො දුක් විදිනව කාමර ඇතුලේ රුපියල් සුවදට මත්වී සුරදූතියො ලං වුණාට පාට කරපු දෙතොල් වලින් ආදරබස් තෙපලුවාට බස විතරයි ආදරෙ නෑ හදවත් ඇතුලේ සීතල කළ කාමර වල ජීවිත උණුසුමක් නැතිව කෝටිපතියො දුක් විදිනව කාමර ඇතුලේ නෝට්ටු කොල වල දැවටී ඕ සද්දෙට ලං වුනාට බෙහෙත් බිබී නොකා නොබී පෝසත්කම විදෙව්වාට හම්බ කරපු සතුටක් නැ|සේප්පු ඇතුලේ

More by Shyamen Dangamuwa

View all songs by Shyamen Dangamuwa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.