Skip to content

Lyrics

සිංහල
Duka Thada Karan - Senanayaka Weraliyadda දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම් අපි හමු වුනත් ඉඳහිට යළිත් එක් වෙන්න බෑ කවදාකවත් නිතර වැටෙනා කඳුළට ඉතින් කතා කරගන්න පුලුවන් නම් කියයි හඬගා ලොවට මතු දා ඔබට මම ආදරේ කියලා දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම් විටෙක ළං වෙලා විටෙක වෙන් වෙලා ගෙවෙන අපේ ආදරේ කෙළවරක් සොයා තවම තැවෙනවා මැරී මැරී ජීවිතේ කොහොම පිළිගන්නේ මම නම් ඔබේ දෑත අහිමියි කියා දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම් නොනිද රෑ පුරා දෙතැනකට වෙලා හිමි අපේ ඉරණමේ දැනෙන වේදනා වචනයෙන් කියාගන්න බෑ පණ මගේ නොදක හිනැහෙන්නේ කොහොමැයි කියා දෙන්න ඇවිදින් සොයා

More by Senanayaka Weraliyadda

View all songs by Senanayaka Weraliyadda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.