Skip to content

Lyrics

සිංහල
වැටකෙයියා මලක් දුරින් නෙලා ගෙන පැන් ඉස පරවී යන්න කලින් බුදු සිරිපා මුල තැබූ හැටි මතකයි පාට එරන් වන් පුතකු නමින් රෑ නින්දට පෙර පුන් කුස සනහා හිමි අතැඟිල්ලෙන් පිරිමදිනා බෝ නැලවෙන ගී සරින් සෙත් පිරිත් කණට කර මුමුනන්ණා එවන් රුසිරු සරි පුතු ගැන හීනෙක මගෙ නෙතු නොදැනීම පියවෙන්නා නවගමුවට මහ බෝ හිමි හමුවට නොගියත් පඬුරක් සුරත දරා රජ මහ වෙහෙරට හැම පෝ දවසෙම නුඹ වැඩියා කුස මඩල අරා අන්තිම පහනත් නිවෙන තුරු හිඳ යලි එන්නෙමි බුදු ගුණම ගයා

More by Shanika Sumanasekara

View all songs by Shanika Sumanasekara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.