Skip to content

Lyrics

සිංහල
නුඹව මට හමු නොමවුණානම් ආදරේ වග නොකීවා නම් මතක මතකම නැති වුණා නම් වේද සුන්දර මතක මෙතරම්...... සිහින නුඹ ගැන නොදුටුවා නම් නොවිඳි සිවයක් නොවින්දා නම් මම නුඹේ යයි නොකීවා නම් වේද සුන්දර මතක මෙතරම්...... නුඹ මාගේ හුස්මම නොවුණා නම් මේ තරම් පෙම නොරිදුණා නම් මතකයම මගේ නුඹ නොවුණා නම් වේද සුන්දර මතක මෙතරම්...... නුඹව මට......

More by Shanika Sumanasekara

View all songs by Shanika Sumanasekara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.