Skip to content

Lyrics

සිංහල
ජීවිතයම එපා වුනා බොරු ආදරයක් හින්දා මට දුක නෑ දැන් මැරුණත් ඔබ යහතින් ඉන්න සදා ජීවිතේ වරදිනා දිනයක් එන්න එපා මට දුන් වේදනා ඔබ නම් විඳිනු එපා (සතුටින්ම ඉන්නකෝ මගෙ සුදු මහත්තයෝ මගෙ ආදරේ සමඟ සෙල්ලම් කලත් ඔයා... ) (හැම දේමත් නැති කරලා මට මාවත් ඇති කෙරුවා මට ඔබවත් නැති උනදා මම මැරි මැරි ඉපදෙනවා... ) සතුටින්ම ඉන්නකෝ.... (බොරු කෝටි ගණන් කියලා මගේ චරිතය නැති කරලා ඔබ හොඳ මිනිහෙක් වීලා මගේ පිටින් වැරදි දැම්මා... ) සතුටින්ම ඉන්නකෝ.... ජීවිතයම එපා වුනා.... සතුටින්ම ඉන්නකෝ....

More by Shakila Madhubashini

View all songs by Shakila Madhubashini →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.