Skip to content

Lyrics

සිංහල
යන්න දෙන්න මට ඈතට ඈතට එන්න එපා නුඹ මෑතට මෑතට නුඹ ඇවිදින් කළඹපු හිත හදාගත්තේ හරි අමාරුවෙන් මං හදාගත්තේ හරි අමාරුවෙන්....... මා අභියස කැරකී.... සිතුවිලි වල පැටලී පැටලී බලාපොරොත්තුවේ මල් පුබුදා යන්න ඕනේ නම් නෑවිත් ඉන්න ඇයි බැරි... ඇයි බැරි...... රැල්ල ඇවිත් වෙරළ සොයා.... යළි දියඹට ඇදෙන නියා නුඹත් මගේ හිත කළඹා ඉන්න වගේ ඇවිදින් යන්න යන හැටි... යන හැටි....... යන්න දෙන්න මට....... නුඹ ඇවිදින් කළඹපු හිත හදාගත්තේ හරි අමාරුවෙන් මං හදාගත්තේ හරි අමාරුවෙන්.......

More by Sewwandi Ranathunga

View all songs by Sewwandi Ranathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.