Skip to content

Lyrics

සිංහල
සැබෑ ලොවක විඳින්න බැරි නුඹේ ආලය සැබෑවටම සිහිනයක්ය නෙතුමානය ..... නෙතුමානය නෙළුම් විලක රෑ මැදියම රැඳෙන සිසිල විකසිත වන මොහොතට පෙර දැනෙන කිතිය නුඹේ හද තුල මා වෙනුවෙන් පිරි දයාව කම් පහසින් ලැබිය හැකිද එවනු සුව සැබෑ ලොවක ..... කරුණාවේ අමරස මුසුකළ ප්‍රේමය ඉවසීමේ නිම නොපෙනෙන සන්තානය කුමන අසිරියද නොදනිමි මම මේ අරුමය මෙවන් සිතක් තිබිය හැකිද මනු ලොව සැබෑ ලොවක .....

More by Sewwandi Ranathunga

View all songs by Sewwandi Ranathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.