Skip to content

Lyrics

සිංහල
සැනසෙන්න මගේ ගාව නුඹ ළඟ ඉඳන් සිත දෙන්න හැමදාම සදහට තියන් මගේ ගාව හිනැහෙන්න තුරුලේ හිඳන් සනහන්න හැමදාම මගේ ආදරී සැනසෙන්න හැමදාම මගේ ආදරී...... හීනයක් වාගෙයි මගේ ගාව නුඹ ළඟ හිඳන් තුරුලේ වෙලී හැමදාම ළං වී හිඳින් පිළිගන්න මේ සෙනෙහේ මුළු හදවතින් ඉඩදෙන්න තව ඉන්න ඔබේ හද පුරා මගේ ගාව නවතින්න මියැදෙන තුරා...... සැනසෙන්න මගේ..... දෙව්ලියක් වාගේ මගේ ලෝකේ හැඩ වැඩ කළ සෙනෙහෙන් බැඳී ළඟ ඉන්න මට හාදු දී සැනසෙන්න හැමදාම මියැදෙන තුරා මට ඉන්න ඉඩ දෙන්න සසරේ පුරා මේ සිත ඔබෙයි මාගේ දිවි ඇති තුරා..... සැනසෙන්න මගේ.....

More by Sathuta Suranga

View all songs by Sathuta Suranga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.