Skip to content

Lyrics

සිංහල
හිත දෙන්න හැමදාම මට ලංවෙලා නුඹ ඉන්න මගෙ ගාව මට ලංවෙලා හැමදාම මගේ ලෛාකේ තරුවක් වෙලා සිත දෙන්න හැමදාම මට ලංවෙලා නුඹ ඉන්න මගෙ ගාව මට ලංවෙලා හීනයක් වාගේ මට දුන්නු ඔබේ ආදරේ ලඟ ඉන්න හැමදාම සංසාරයේ හැමදාම විදවන්න දුන් ආදරේ රකිමි පණසේම ඔබේ ආදරේ හිත දෙන්න හැමදාම .... තනිකමට තනි වෙච්ච මගේ ආදරේ පණසේම ලඟ සිටියේ නුඹමයි මගේ තිළිණයක් සේමු ම‍ට දුන්නු නුඹේ ආදරේ රකිමි පණසේම ඔබේ ආදරේ හිත දෙන්න හැමදාම ....

More by Sathuta Suranga

View all songs by Sathuta Suranga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.