Skip to content

Lyrics

සිංහල
(සතියේ නිවාඩුවට නුවරට එන්නම් මං දෙන්නම එකතු වෙලා දළදා වඳින්න යං... ) ඔයාගේ මව් පියන්ට බැහැ අපි වෙන් කරන්න හීනෙන්වත් මට බැහැ වෛරය අවුලවන්න අපේ හාමුදුරුවනේ අවංක සිත් දෙස බලන්න එක්වෙන තුරාම නපුරක් එපා දෙන්න.... සතියේ නිවාඩුවට...... උණුසුම් පණිවිඩයක් තැපැල් පතින් මට ලැබුණා කඳුලැල් ඇස් දෙකටත් නොදැනීම බිම වැටුණා කොහොමද හදා ගන්නේ හිත පෙම් බැඳුණ නිසා වැට කොටු බිඳ ජයගමු සෙනෙහස සසර පුරා..... සතියේ නිවාඩුවට.......

More by Sashika Nisansala

Unu Kandulak wee dase

Sashika Nisansala

Sindu

උණු කඳුලක් වී දෑසේ ඇයි ඉන්නේ හොර රහසේ හැඬුවාම දැනුනාද මගෙ ආදරේ හද වේදනාවෙන් වැළප...

Vinde Nubai Adare

Sashika Nisansala

Sindu

වින්දේ නුඹයි ආදරේ ඇති තරම් සොයා ගන්න බෑ කෙළවරක් කොයිතරම් මා නුඹට දුන් ආදරේ තරම්...

Thol Pethi Witharak

Sashika Nisansala

Sindu

තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම සිනාසෙන්න.. පුරහඳ එ...

Tharu Walata Puluwanda

Sashika Nisansala

Sindu

තරු වලට පුලුවන්ද තරු එළිය සඟවන්න මල් වලට පුලුවන්ද මල් සුවඳ වලකන්න නුඹේ වෙනස පුලු...

Siyapathak Pipuna Pokunu Thera

Sashika Nisansala

Sindu

සියපතක් පිපුනා පොකුණු තෙර නිල් විලේ නිල් විලේ එක හිතින් පෙම් කලා නම් ඔබ මට අගේ ම...

Sitha Rayame Andure Wasana Nil Desa Paya

Sashika Nisansala

Sindu

සීත රෑයාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ආදරේ උණූසුම් සුසුම් මැද මා හදේ රහසේ රැඳුනා

View all songs by Sashika Nisansala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.