Skip to content

Lyrics

සිංහල
උණු කඳුලක් වී දෑසේ ඇයි ඉන්නේ හොර රහසේ හැඬුවාම දැනුනාද මගෙ ආදරේ හද වේදනාවෙන් වැළපී යයි ඔබ තාම දන්නෑ මගෙ ආදරේ... කුළුදුල් ආලේ රස කළෙමි ළමැදේ හංගා ගුලි කළෙමි සරසවි උයනේ හැන්ගීලා පෙම් කල සිහිනේ බොඳවීලා වෙන හදකට ඔබ පෙම් බැඳලා... උණු කඳුලක් වී දෑසේ... / ඔබ නම් නෑ මට තව අයිතී අදහන්නේ නෑ හිත ගලකී මගෙ මිතුරිය හා ඉගිලීලා ඔබ යයි මා නෙතු රවටා ඉකි ගසනා හද හඬවලා උණු කඳුලක් වී දෑසේ... /

More by Sashika Nisansala

Vinde Nubai Adare

Sashika Nisansala

Sindu

වින්දේ නුඹයි ආදරේ ඇති තරම් සොයා ගන්න බෑ කෙළවරක් කොයිතරම් මා නුඹට දුන් ආදරේ තරම්...

Thol Pethi Witharak

Sashika Nisansala

Sindu

තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න සේපාලිකා මලකට රෑ තනියම සිනාසෙන්න.. පුරහඳ එ...

Tharu Walata Puluwanda

Sashika Nisansala

Sindu

තරු වලට පුලුවන්ද තරු එළිය සඟවන්න මල් වලට පුලුවන්ද මල් සුවඳ වලකන්න නුඹේ වෙනස පුලු...

Siyapathak Pipuna Pokunu Thera

Sashika Nisansala

Sindu

සියපතක් පිපුනා පොකුණු තෙර නිල් විලේ නිල් විලේ එක හිතින් පෙම් කලා නම් ඔබ මට අගේ ම...

Sitha Rayame Andure Wasana Nil Desa Paya

Sashika Nisansala

Sindu

සීත රෑයාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ආදරේ උණූසුම් සුසුම් මැද මා හදේ රහසේ රැඳුනා

Sindi Bindi Giya Premaya Natabun

Sashika Nisansala

Sindu

සිඳී බිඳී ගිය ප්‍රේමය නටබුන් එකතු කළා මම නුඹට හොරෙන් මතුයම් දවසක නුඹ තනි උනොතින්...

View all songs by Sashika Nisansala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.