Skip to content

Lyrics

සිංහල
සංසාර සිහිනේ පෙරමග මා සිටියා කවදාද නුඹ එන්නේ ආදර දේදුන්නේ අඩවන් නෙතු විහිදා මා නුඹේ කුමරා සංසාර සිහිනයේ මා නුඹේ කුමරා මා නුඹේ කුමරා..... පියමැන එන්න මේ සිහිනයේ සිරකාරිය වන්න තුරුලට එන්න පවසන් නුඹ මගේමයි කියා කුමරී පියමැන එන්න මගේ සිහිනයේ සිරකාරිය වන්න තුරුලට එන්න පවසන් නුඹ මගේමයි කියා සංසාර සිහිනයේ මා නුඹේ කුමරා (මා නුඹේ කුමරා..... සිහින දකින්න මේ සිහිනේ හිමිකාරිය වන්න දිවියට එන්න පවසන් නුඹ මගේමයි කියා කුමරී සිහින දකින්න මගේ සිහිනේ හිමිකාරිය වන්න දිවියට එන්න පවසන් නුඹ මගේමයි කියා සංසාර සිහිනයේ මා නුඹේ කුමරා...... සංසාර සිහිනේ...... (මා නුඹේ කුමරා.....

More by Sanuka

View all songs by Sanuka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.