Skip to content

Pama Wee Ma (Dewliye Teledrama Theme Song)

Sanuka Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
පමා වී මා මුලා වී නෑ නැහැනේ නුඹ පැරදී නුඹට හිමි නෑ ඇයට හිමි නෑ මටත් මා අහිමි...... ඉතින් සමුගමී දෙව්ලියේ නිතින් හැරලමි දෙව්ලියේ සිහිනයට තටු දී ඉතින් සමුගමී දෙව්ලියේ නිතින් හැරලමි දෙව්ලියේ පලා යනු මැන හැරී නොබලා සිතින් මගේ ඉගිලී දෙව්ලියේ...... දැවෙයි පපුතුර සුසුම් සුළඟේ තවත් මෙහි නොරැඳී පලා යනු මැන හැරී නොබලා සිතින් මගේ ඉගිලී එදා මුල් දිනේ ඇගේ නෙත් දම් දෑලවර ඉපදී හිනාවට ඒ නුඹත් සිහිනේ සිනාසුනි රහසේ..... ඉතින් සමුගමී......

More by Sanuka

View all songs by Sanuka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.