Skip to content

Lyrics

සිංහල
පානා ඔය සිනහවේ මොනවද හැංගිලා තියේ දානා ඔය බැල්මේ මොනවද හැංගිලා තියේ......... (මම දන්නෑ අනේ මට තේරෙන්නෑ අනේ).... පානා ඔය සිනහවේ මොනවද හැංගිලා තියේ.............. (අමුතු සිනහවයි අමුතුම බැල්මයි අමුතු කතාවයි අමුතු ලතාවයි).. වැටහෙන් නෑ නෑ වැටහෙන් නෑ වැටහෙන් නෑ මට මේ අරුමේ මොකක්ද මේ පුදුමේ......... පානා ඔය සිනහවේ මොනවද හැංගිලා තියේ (සුරංගනාවිය වගේ සිටින ඔය කියන් කියන් ඔබ කවුද කුමාරිය).... වැටහෙන් නෑ නෑ වැටහෙන් නෑ වැටහෙන් නෑ මට මේ අරුමේ මොකක්ද මේ පුදුමේ........ පානා ඔය සිනහවේ.......... දානා ඔය බැල්මේ (මොනවද හැංගිලා තියේ).....

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.