Skip to content

Lyrics

සිංහල
මල් කඩාලා මාල ගොතාලා කරට දාලා හැඩ බලා ඇස් වසාලා කව්ද අසලා කනට කොදුරා හීනැහීලා හීන ලංකරළා ඈත නොපෙනි ගියා ආදරේ යලි දැනුණා ඇසට කදුළැලි දිලා නොවෙනස් වෙලා ඉන්නම් කියා මගෙ නලල මත දිවුරළා අදහා ගන්න බෑ තාවම දුන් වෙදනා අදරේ රවටලා ආල මැදුරක් තානාලා විරහ සුසුමෙන් දාවාලා ආල මැදුරක් තානාලා කදුලු සුසුමෙ දාවා සිහිසුන් කලා වෙන්වී ඔයා මගෙ සිහින මට නැති කලා අදහා ගන්න බෑ තාවම දුන් වෙදනා අදරේ රවටලා ආල මැදුරක් තානාලා විරහ සුසුමෙන් දාවාලා ආල මැදුරක් තානාලා කදුලු සුසුමෙ දාවා

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.