Skip to content

Lyrics

සිංහල
මහදේ සැතපීලා, ඔබ ඉන්න හිනැහීලා සිත් විල කළඹලා, කොඳ කුමුදු හදේ පිපිලා... ඔබේ වේවා මා... ඔබෙමයි මා මගේ වේවා ඔබේ සෙනෙහේ උපදින හැම භවය සරා.. මහදේ සැතපීලා, ඔබ ඉන්න හිනැහීලා සිත් විල කළඹලා, කොඳ කුමුදු හදේ පිපිලා... කළුවර අහස මේ මා... ඔබ සඳවතිය වෙලා... තරු මල් කිනිති නෙලා, මාවත් කුසුම වුණා... ඔබ සිටියා... මග රැඳිලා... ජීවිත ගමන පුරා... සඳ සෙවනැල්ලයි මා..... මහදේ සැතපීලා, ඔබ ඉන්න හිනැහීලා සිත් විල කළඹලා, කොඳ කුමුදු හදේ පිපිලා...

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.