Skip to content

Lyrics

සිංහල
ආයෙත් මොනවත් ලියන්නේ නෑ ඔබ වෙනුවෙන් කිසිවක් කියන්නේ නෑ ආයේ ගමකට හිතන්නේ නෑ හිත ඇති මුත් ලමාතැනී මම ඔබට ලියු හොර ලියුම් අපරාදේ කුලී ගෙදර තාමත් මට හෙවනයි තනිකම සින්නකර නිවනයි ... නුඹ ලැබුනානම් නෑ මේ ලෙඩ දුක් කසාය නොව මම අද බොන්නේ සරුවත් ආයෙත් මොනවත්..../ කළදක්වත් තෙත් නොවූ හිතක් ගැන කප්පරකට පැතු උතුම් පැතුම්... පලදෙන්නේ නැති එක සත්තයි දැන් ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම් ආයෙත් මොනවත්..../ කසාය නොව මං අද බොන්නේ සරුවත් ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම් නුඹට ලියු හොර ලියුම් අපරාදේ ඔයින් ගියා ඇති රසබර ආල කෙරුම්

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.