Skip to content

Lyrics

සිංහල
සුදු බිත්ති හැඩ කෙරූ කුරුටු ගී සිනාසී තව කලක් රැදෙනු ඇත ඔබ ද මට වද දිදී පාසල් ප්‍රේමයට නැවතීමේ ලකුණ විත් ඉතින් අපි වෙන්ව යමු සදාකාලික නොවේ එකට වන පොත් කෙරූ එකම තක්සලාවේ අප කවුද සිප්හලේ ඉතිහාස කතාවේ අපට යලි හිමි නොවන සෙනෙහසේ නිවහනෙන් තණ පළස අරලියා සෙවණ තනි උනාවේ පාසල් ප්‍රේමයට ..... නිමාවක් නැති බැඳුම් දෙසිතේම සඟවලා වේලාව නොමගෙවා ගුරු සිත ද නොරිදවා පන්හිඳට පොත්වලට ජීවිතෙන් පිදුම් දී කඳුලකින් සමුගනිමු අපට අප හිමමි නොවී

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.