Skip to content

Lyrics

සිංහල
සොඳුරු ප්‍රේමයක චිතකය අභියස කඳුළු සළුව උඩු සුළඟට විසිකර කඩා හැලෙන සිත් අහසට ඉඩහැර කෙසේ දවන්නද මතක පිරුණු හිත ලයට තුරුළුවී දෙඩු පෙම් කතා සවනේ වෙලෙමින් යලි යලි ඇසුනා මහද සිසිල් කල නුඹේ සිනා වත සිහිනය බොදවී නෙතගින් වැටුනා සොඳුරු ප්‍රේමයක .... ප්‍රථම ප්‍රේමයේ නටබුන් අතරින් නුඹේ රුව ඉඳ හිට සක්මන් කෙරුවා විරහ ගීතයේ වස්දඩු සරයෙන් මගෙ හද පත්ලම ගිනියම් කෙරුවා සොඳුරු ප්‍රේමයක ....

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.