Skip to content

Lyrics

සිංහල
(සිතක කොහේ තිබුනාදෝ ආදරේ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ සිරවී සිතේ ඔහේ තිබුනාලු ආදරේ ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාළුවේ... ) සිතක කොහේ තිබුනාදෝ ආදරේ හමුවූ දිනේ තනි පාඩුවේ සසැලී වෙලී නෙතු මායිමේ මේ වගේ.... (විදිනවාලු මලෙවි හී සැරේ... ) සිතක කොහේ තිබුනාදෝ ආදරේ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ සිරවී සිතේ ඔහේ තිබුනාලු ආදරේ ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාළුවේ සිතක කොහේ තිබුනාදෝ ආදරේ බැඳිදා සෙනේ අපි කෝඩුවේ මනි මේබලා සැලුනා බඳේ මා හදේ.... (පිපෙනවාලු කැකුළු ආදරේ... ) සිතක කොහේ....

More by Samitha Mudunkotuwa

Tharuka Pelin Eha

Samitha Mudunkotuwa

Sindu

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ එහේ ගිහි...

Sri Dewi Wage

Samitha Mudunkotuwa

Baila

ශ්‍රී දේවි වගේ හේයි...... ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම මධුරි වගේ අඬන්න බැරි...

Silumina Seya Wandim

Samitha Mudunkotuwa

Sindu

සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ පතමි...

Seetha Raaka Madusame Ma Obe Wela

Samitha Mudunkotuwa

Sindu

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා ප්‍රේමනීය කල්පනා මා ලයේ මවා රෑ දඟ වැඩියි තිසරුන් සළී...

Sihine Wilase

Samitha Mudunkotuwa

Sindu

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා දෑස පුරෝගෙන සීතල ක...

Sanda Eliya Galai

Samitha Mudunkotuwa

Sindu

සඳ එළිය ගලයි සයුර දිගේ ගෙමිදුලට මගේ ඔබ ඔරුව පෙනේ ක්ෂිතජ ඉමේ හිතට දුක දැනේ මඳ පවන...

View all songs by Samitha Mudunkotuwa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.