Skip to content

Lyrics

සිංහල
සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා දෑස පුරෝගෙන සීතල කඳුළැලි සිතුවේ ඔබ ගැනමයි ළඳුනේ පාළුව අතරේ මා ඔබ ඇසුරේ සිතුවම් මා සිත හඬවන්නේ කඳුලින් බොඳවී ආදර ලෝකේ නෑ හමුවන්නේ අප ආයේ සිහිනේ විලසේ ... නාඳුනනා ලෙස ඈතට වෙමු අපි සැඟවී ගිය පසු මල් සිහිනේ මා තනි අතරේ මේ ඝන අඳුරේ කොහි යම්දෝ නෑ වැටහෙන්නේ සිහිනෙන් සිහිනේ ආදර ලෝකේ නෑ හමුවන්නේ අප ආයේ සිහිනේ විලසේ ...

More by Samitha Mudunkotuwa

Tharuka Pelin Eha

Samitha Mudunkotuwa

Sindu

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ එහේ ගිහි...

Sri Dewi Wage

Samitha Mudunkotuwa

Baila

ශ්‍රී දේවි වගේ හේයි...... ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම මධුරි වගේ අඬන්න බැරි...

Sithaka Kohe Thibunado Adare

Samitha Mudunkotuwa

Sindu

(සිතක කොහේ තිබුනාදෝ ආදරේ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ සිරවී සිතේ ඔහේ තිබුනාලු ආ...

Silumina Seya Wandim

Samitha Mudunkotuwa

Sindu

සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ පතමි...

Seetha Raaka Madusame Ma Obe Wela

Samitha Mudunkotuwa

Sindu

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා ප්‍රේමනීය කල්පනා මා ලයේ මවා රෑ දඟ වැඩියි තිසරුන් සළී...

Sanda Eliya Galai

Samitha Mudunkotuwa

Sindu

සඳ එළිය ගලයි සයුර දිගේ ගෙමිදුලට මගේ ඔබ ඔරුව පෙනේ ක්ෂිතජ ඉමේ හිතට දුක දැනේ මඳ පවන...

View all songs by Samitha Mudunkotuwa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.