Skip to content

Lyrics

සිංහල
මධුර වසන්තේ මල් ලියකම් බබලා සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා කුමරියනේ වසන්ත සමයේ මලින් මලේ ලලිත ලතා මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා කුමරුවනේ මා ඒ වසන්තයයි වසත් සමේ ඔබෙ ළඟමයි මධුර වසන්තේ මල් ලියකම් බබලා දේදුණු පාටැති මල් සිඹ සමනළ සේනා උයන සරාලා මලකින් මලකට හෙමිහිට මුණු මුණු ගානා මුව කොඳුරාලා මොනවාදෝ උන් මුමුණන්නේ මධුර වසන්තේ මල් ලියකම් බබලා... කියඹු ලතා මැද චන්දන තිලකය ඔබගේ දිලි දිලි දිලිහේ මා දෙතොලින් බොඳ වේවිද පෙම් කුමරියනේ සුන්දර උදයේ සැරසරමු අපි පෙම් නගරේ මධුර වසන්තේ මල් ලියකම් බබලා... මධුර වසන්තේ මල් ලියකම් බබලා මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා

More by Samitha Mudunkotuwa

Tharuka Pelin Eha

Samitha Mudunkotuwa

Sindu

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ එහේ ගිහි...

Sri Dewi Wage

Samitha Mudunkotuwa

Baila

ශ්‍රී දේවි වගේ හේයි...... ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම මධුරි වගේ අඬන්න බැරි...

Sithaka Kohe Thibunado Adare

Samitha Mudunkotuwa

Sindu

(සිතක කොහේ තිබුනාදෝ ආදරේ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ සිරවී සිතේ ඔහේ තිබුනාලු ආ...

Silumina Seya Wandim

Samitha Mudunkotuwa

Sindu

සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ පතමි...

Seetha Raaka Madusame Ma Obe Wela

Samitha Mudunkotuwa

Sindu

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා ප්‍රේමනීය කල්පනා මා ලයේ මවා රෑ දඟ වැඩියි තිසරුන් සළී...

Sihine Wilase

Samitha Mudunkotuwa

Sindu

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා දෑස පුරෝගෙන සීතල ක...

View all songs by Samitha Mudunkotuwa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.