Skip to content

Lyrics

සිංහල
රිදුණු සිත මාගේ සැනසෙන්න ඕනේ උණුහුමේ පෙර වගේ දැවටෙන්න ඕනේ සිතුවාට ඒ වගේ ඔයා එන්නෑ වගේ පාළුයි ජීවිතේ..... රිදුණු සිත මාගේ සැනසෙන්න ඕනේ... සිත ගාව තරුවක් වීලා උන් කාලේ අමතක වීලා ඇයි මාගේ ලෝකෙන් මිදීලා සිත් යහනේ මා තනි කරලා ඔබ ගියේ මා දමා... රිදුණු සිත මාගේ... මා ගාව සෙනෙහෙන් බැඳිලා ළඟ ඉන්න දිවුරුම් දීලා අමාවක මා ළඟ තියලා සඳවතිය පාවී ගියා සිහින බොඳවීලා.... රිදුණු සිත මාගේ...

More by Sameera Edirisinghe

View all songs by Sameera Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.